ටොරින්ටන් චතුරස්‍රය ආසන්නයේ පිහිටි පැරණි විගණකාධිපති දෙපාර්තමේන්තුවට අයත් ගොඩනැගිලි කිහිපයක් නවීකරණය කොට ඉදිකර ඇති The Independent Square - Arcade සාප්පු සංකීර්ණයේ පසුගියදා සංචාරය කිරීමට මා හට අවස්ථාවක් උදාවුනා.ඵ් අතරතුර ගන්නා ලද ජායාරෑප කිහිපයක් පහතින්.රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ අධීක්ෂණය හා මගපෙන්වීම යටතේ ඉදිවූ මෙම අලංකාරවත් ගොඩනැගිලි පෙළ ඵවකට සිරිල් මැතිව් අමාත්‍යවරයාගේ අදහසකට අනුව ක්‍රියාවට නැංවී තිබෙයි.